අයිශ්වර්යා රායිගේ Film එකක් අසාර්ථක වෙලා.

2018-08-30


අගෝස්තු මාසයේ තිරගත වුන Fanney Khan චිත්‍රපටය ආසාර්ථක වෙලා. මේ චිත්‍රපටයේ අනිල් කපුර් වගේම අයිශ්වර්යා රායි රංගයෙන් දායක වුනත් මෙම චිත්‍රපටය උපයාගෙන ඇති ආදායම ඉන්දියානු කෝටි 10 යි. නමුත් මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වලට විතරක් ඉන්දියානු රුපියල් කෝටි 27 ක් වැයවී ඇති බවයි කියවෙන්නේ.

Fanney Khan චිත්‍රපටය වගේම මේ අගෝස්තු මාසයේ තිරගත වුන චිත්‍රපට 5ක් ම පිට පිටම අසාර්ථක වෙලා කියලයි බොලිවුඩ් වාර්තා වල කියවෙන්නේ. Karwan , Saheb Biwi Aur Gangster 3,Mulk, Vishwaroop 2 මේ විදියටම නිෂ්පාදිත මුදලවත් සොයාගත නොහැකි තත්වයට පත්වෙලා.