බොලිවුඩයේ සුපිරි සම්මාන රාත්‍රිය IIFA 2019

2019-09-19


   International Indian Film Academic Awards හෙවත් IIFA සම්මාන රාත්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් මුම්බායි හිදී පැවැත්වුනා. එහිදී හොඳම චිත්‍රපටය ලෙස Razi චිත්‍රපටයත් , හොඳම නිළිය ලෙස ආලියා බාත් මෙන්ම හොඳම නළුවා ලෙස රන්වීර් සින්ග් සම්මාන දිනාගත්තා. එමෙන්ම පසුගිය වසර 20 තුල හොඳම රංගන ශිල්පිණිය ලෙස දීපිකා පදුකෝන් මෙන්ම පසුගිය 20 තුල හොඳම රංගන ශිල්පියා ලෙස රන්බීර් කපුර් සම්මාන දිනාගත්තා. හොඳම සහය නළුවාගේ සම්මානය හිමිවුණේ විකි කෞෂාල් ටයි. හොඳම සහය නිළිය සඳහා වන සම්මානය අදිති රාඕ ට හිමි වුනා. එමෙන්ම මෙහිදී රන්විර් සිං , සල්මන් ඛාන් , කත්‍රිනා කයිෆ්, විකි කෞෂාල් සහ සාරා අලිඛාන් ගේ සුන්දර නර්තනාංග වලින් හැඩවුනා.