ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ගේ ජිවිත කතාව චිත්‍රපටයකට

2019-03-22


කලකට පසුව බොලිවුඩ් නිර්මාණයක් තුලින් ජනප්‍රිය නළු විවේක් ඔබරෝයි දකින්නට ලැබීම රසිකයන් තුල මේ චිත්‍රපටය ඕමාන්ග් කුමාර් විසින් අධ්‍යක්ෂණය කල PM Narendra Modi චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වනවිට නිකුත් වී අවසානයි. කෙරෙහි වැඩි අවධානයක් යොමුවීමට හේතු වී තිබෙනවා. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ගේ චරිතය නිරූපණය කරන ඔහු පවා මෙම පුර්ව ප්‍රචාරක පටය නරඹා වේශ නිරුපණය තුලින් ඔහුව වෙනස් කර ඇති තරම පිළිබඳව පුදුමය පළකර තිබෙනවා. කෙසේවෙතත නරේන්ද්‍ර මෝදිගේ කුඩාකල සිට විවිධ අභියෝග වලට මුහුණ දෙමින්මේ අද සිටින තත්වය කරා ළඟාවීමට ඔහු කල කැපකිරීම මෙහි නිරුපණය කෙරෙනවා. චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 5 වනදා බවයි ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කොට ඇත්තේ.