කුච් කුච් හෝතා හේ ෆිල්ම් එකට අවුරුදු 20 යි ලු

2018-10-17


   kuch Kuch Hota Hai කියන්නේ බොලිවුඩ් සිනමාව තුළ වඩාත් ජනප්‍රිය වුනු , වඩාත් කතාබහට ලක්වුන ඒ වගේම ශ්‍රී ලාංකික බොලිවුඩ් රසිකයන් අතරේ තාමත් මතකයේ රැඳුන චිත්‍රපටයක්. 

   ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා අවුරුදු 20 ක් සම්පුර්ණ වුනේ පහුගිය ඔක්තෝබර් 16 වෙනිදටයි. ඒ වගේම කරන් ජොහාර් බොලිවුඩ් තිරයේ අධ්‍යක්ෂක වරයෙක් විදියට කලඑළි බහින්නේත් මේ චිත්‍රපටය හරහායි. මේ හේතු කාරනා ඔක්කොම සැලකිල්ලට අරගෙන ඒ වෙනුවෙන් උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය වෙලා තිබුනා ඒ වගේම මේ උත්සවයට ෂාරුක් , කාජල්, රාණි මුඛර්ජි වගේම බොලිවුඩයේ සුපිරි තරු රැසක් සහභාගී වී තිබෙනු දකින්න ලැබුනා.