ශ්‍රී දේවිගේ දියණිය පළමු චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලට ආව හැටි.

2018-06-20


පසුගිය දිනයක අප අතරින් සමුගත් ඉන්දීය සිනමාවේ සුරුපී රංගන ශිල්පිණිය ශ්‍රී දේවි සහ බෝනි කපුර් ගේ දියණිය ජාන්වී කපුර් තම ප්‍රථම චිත්‍රපටය වන dhadak  චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලට පසුගිය දා සහභාගී වී තිබෙනවා. Dhadak චිත්‍රපටයේ ඇයත් සමග රංගනයෙන් එක්වන්නේ ඉශාන් කාටර් නම් නවක රංගන ශිල්පියායි. ඔහු ජනප්‍රිය රංගන ශිල්පී ෂහිඩ් කපුර්ගේ සහෝදරයෙක්.  

ජාන්වී ගේ මෙන්ම ඉශාන් ගේ ත් පලවෙනි චිත්‍රපටය නිසා මේ ගැන හැමෝම ඉන්නේ හොඳ අවධානෙකින්. ඉතින් පසුගිය දවසක Dhadak චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලට එක්වුන මේ දෙන්නගේ විලාසිතා ගැන හැමෝම කතා වුනා.