මෙන්න පිරිමි ඇඳුම් අඳින බල්ලෙක්.

2018-10-22


   මේ බව්වගේ නම බෝධි. හැබැයි මෙයාව MeansWearDog කියලත් හඳුන්වනවා.  බෝධි කියන්නේ නිකන්ම නිකන් හුරතල් බල්ලෙක් නෙමෙයි. මෙයා නිරූපණ ශිලිපියෙක්.  ලෝකේ වඩාත් ජනප්‍රියම Fashionable Dog වෙන්නේ බෝධි.  අලුතෙන් හඳුන්වලා දෙන පිරිමි ඇඳුම් ජනප්‍රිය කරවීම තමයි බෝධි කරන්නේ. එයා ඒකෙන් මාසෙකට ඩොලර් 15000 ක විතර මුදලක් උපයනවලු. බලන්නකෝ මේ පහලින් තියෙන්නේ එයාගේ චායාරුප