සුපිරි වීරයන් බිහිකර ඔහු නික්ම යයි

2018-11-14


   Marvel Comic Book හි නිර්මාතෘ Stan Lee පහුගිය දා මියගියා. ඔහු බිහිකළ සුපිරි චරිත අතරේ Spider Man, XMen, Fantastic Four ප්‍රධාන තැනක් ගන්නවා. 

   විදෙස් වාර්තා වල කියවෙන විදියට ඔහු Marvel Comic හි රැකියාව කරන අතරතුර අවුරුද්දකට කොමික් බුක් මිලියන 50ක් විතර අලෙවි වෙලා තියෙනවලු.  ඒ වගේම මේ සුපිරි චරිත අලෙලා නිෂ්පාදනය කෙරුණු චිත්‍රපට වලදීද ඔහුගේ දායකත්වය නිරන්තරයෙන් ලැබී තිබුණා.

   කෙසේ වෙතත් මේ අසාමාන්‍ය නිර්මාණ කරුවා මියයන විට වයස අවුරුදු 95 ක් ගතවී තිබුනා.