ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් එක්වෙන T 10 තරඟාවලිය

2019-08-09


   ලබන නොවැම්බර් මාසයේදී අබුඩාබි හීදි පැවැත්වීමට නියමිත ටී  ටෙන් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් එක වන බව විදෙස් මාධ්‍ය  සදහන් කරනවා.එම තරගාවලිය නොවැම්බර් මස 15 වනදා සිට 24 වනදා තෙක් පැවැත්වීමට නියමිත බවද සදහන්.මෙම ටි ටෙන් තරගාවලිය සදහා සුපිරි ක්‍රීඩකයින් රැසක් සහභාගී විමට නියමිත වන අතර ඉයන් මෝගන්,ඇන්ඩმ රසල්,ෂේන් වොට්සන්,කිරාන් පොලාඩ්,ඩෙවෙන් බ්‍රාවෝ ,ෂොයිබ් මලික් ,ඩරන් සැමි වැනි ක්‍රීඩකයින් ඒ අතර වනවා.විස්සයි විස්ස තරග රටාවට විකල්ප තරගාවලියක් ලෙසයි මෙම තරගාවලිය සංවිධානය කෙරෙන්නේ