වොලිබෝල් වලින් ශ්‍රී ලංකාවට ජයක්

2019-08-06


   මේ දිනවල මියන්මාරයේ පැවැත්වෙන වයස 23න්  පහල ආසියානු පිරිමි වොලිබෝල්  තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.ඒ හොං කොං කණ්ඩායම  වට 3/0 ලෙස පරාජයට පත් කරමින්.පළමු තරගයේදී සත්කාරක මියන්මාර කණ්ඩායම 3/1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වක්.