කිරි වෙහෙර නාහිමිට වෙඩි තියලා.

2018-06-13


කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේට සහ එම විහාරවාසී තවත් හිමි නමක් ඉලක්ක කරමින් ඊයේ දිනයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මේ වන විට වෙඩි තබා පැනගිය සැකකරුවන් පලායාමට යොදාගත් රථය සොයාගැනීමට ලැබුන බවත් අද දිනය තුලදී කෙසේ හෝ සැකකරුවන් සොයාගැනීමට හැකියාව ලැබේ යැයි විශ්වාස කරන බවටත් පොලිසිය මාධ්‍ය වලට අදහස් දක්වා තිබෙනවා. 

කිරිවෙහෙර විහාරාධිපති සහ අනෙක් ස්වාමින් වහන්සේ ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුලත්හ කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට  මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.