කවුරුත් කතාවෙන මල්ලි සින්දුව ගැන Fill T හැමෝටම රිදෙන්න දුන්න උත්තරේ

2018-06-29


Fill T ලංකාවේ රැප් කලාව ඉහළට ගේන්න හුඟක් මහන්සි වුන චරිතයක්. පසුගිය දවසක එලි දැක්වුණ Fill T ගේ  අලුත්ම Track එකත් එක්ක හැමෝම ඔහුගේ  ගීතය ගැන විවිධ විදියට අදහස් පලකරලා තිබුනා. ඇතැම් අය කිව්වේ තමන්ම ගොඩ නගපු රැප් කලාව Fill T විනාස කරනවා කියලයි. ඒ වගේ කරපු වීඩියෝ එක ගැන හුඟ දෙනෙක් විරෝධය පල කරලත් තිබුනා. ඉතින් ඒ නිසාම අපි හිතුව පොඩ්ඩක් Fill T මොකක්ද මේ ගැන දරන අදහස කියලා දැනගන්න ඕනේ කියලා. මේ Track එක ගැන එයානම් දුන්නේ ටිකක් සැර උත්තරයක් අහලම බලන්නකෝ.