ලොව හොඳම සංචාරක ගමනාන්ත වලින් පළමු තැන ශ්‍රී ලංකාවට

2018-10-23


   The Lonely Planet නම් වූ ලොව ජනප්‍රිය සංචාරක සඟරාව විසින් නිකුත් කල නවතම වාර්තාවක සඳහන් වන විදියට ශ්‍රී ලංකාව ලෝකේ  සංචාරය කිරීමට සුදුසුම රට විදියට නම් කරලා තියෙනවා. යුද්ධය අවසන් වීමත් එක්ක ඕනෙම කෙනෙක්ට ශ්‍රී ලංකාව තුල පහසුවෙන් සංචාරය කල හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

   දිවයින වටා ඇති මුහුදු තීරය, වන සතුන් සහ විවිධ රසැති ආහාර මෙම ස්ථානයට පත්වීමට හේතුව වී තියෙනවා.

   ජර්මනිය / සිම්බාබ්වේ සහ පැනමා රාජ්‍යයන් Lonely Planet දර්ශකයේ ශ්‍රී ලංකාවට පසුපසින් 2 වන 3 වන සහ 4 වන ස්ථාන වලට පත්වී තිබෙනවා.

   ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව නිර්මාණය කර ඇති වීඩියෝව පහලින් නරබන්න.