උමාරියා දෙවෙනි වරටත් විවාහ වෙයි.

2018-08-30


උමාරියා සිංහවංශ කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය දක්ෂ ගායිකාවක්. ඇය ක්ෂේත්‍රයට පැමිණි අලුත විවාහ වුන බව ඔබට මතක ඇති. නමුත් ඇයගේ ප්‍රථම විවාහය බිඳ වැටීමෙන් අනතුරුව ඇය පසුගිය දිනක සිය දෙවෙනි විවාහයට එළඹ තිබෙනවා. ඇගේ විවාහය ප්‍රංශයේදී පවත්වා ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. 

ඇය තමන්ගේ විවාහයේ සහ සැමියාගේ චායාරුප ඇගේ රසිකයින් සමඟ සමාජ ජාල ඔස්සේ බෙදාහදාගන්නත් අමතක කලේ නෑ. ඇය තම ආදරය ගැන Facebook පිටුවෙහි මෙන්න Instagram ගිනුමෙහිද මෙවන් සටහනක් තබා තිබුණා 

“Where there is love, there is life.”  #newbeginnings

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඔබේ නව ගමනට Rhythm World අපෙන් සුබ පැතුම් !