මෙවර රග්බි ශුරතාවය දකුණු අප්‍රිකාවට

2019-11-05


මෙවර ලෝක රග්බි ශුරතාවය දිනා  ගැනීමට දකුණු අප්‍රිකාව සමත් උනා.ඒ  32 ට 12ක් ලෙස අවසන් තරගයේදී එංගලන්තය පරාජයට පත් කරමින්.දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශුරයන් වූ තෙවන අවස්ථාව මෙය වන අතර මිට පෙර 1995 සහ 2007 වසර වලදී ඔවුන් ශුරතාව දිනා  ගැනීමට සමත් වුනා.මෙවර රග්බි ලෝක කුසලානයේ තෙවන ස්ථානය දින ගැනීමට නවසීලන්තය සමත් වුයේ වේල්සය පහසුවෙන් පරාජයට පත් කරමින්. මෙවර ලෝක රග්බි ශුරතාවලියේ සත්කාරකත්ව දරනු ලැබුවේ  ජපානයයි.