ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ

2019-09-03


   සංචාරක නවසිලන්ත  කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේදී නියමිත කාලය තුල පන්දු ඕවර නොයැවිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලිය තීරණය කර තිබෙනවා.නියමිත කාලයට වඩා පන්දුවාර දෙකක් අඩුවෙන්  යවා  ඇති බවයි එහි සදහන් කර තිබෙන්නේ.ඒ අනුව සියයට හතලිහක දඩ මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙවීමට සිදුවෙනවා.දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී කඩුළු 5ක ජයක් හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.