iphone වලටත් Dual Sim එන ලකුණු.

2018-08-31


Apple සමාගම නිපදවන iphone වලට ලෝක වෙළඳ පොළ තුල දැඩි ඉල්ලුමක් පවතිනවා. ඒත් පහුගිය කාල සීමාව තුල චීනය , ඉන්දියාව ඇතුළු ආසියානු රටවල iphone වල අලෙවිය ශීග්‍රයෙන් අඩුවුන නිසා ඇපල් සමාගම තම ආයතනය නිපදවන දුරකථන වල නව වෙනසක් කිරීමට තීරණය කර තිබෙන බව විවිධ කට කතා පැතිර යමින් තිබෙනවා.

 iOS 12 beta code, මෙහෙයුම් පද්ධතිය සමඟ මේ අවුරුද්දේ නිකුත් කරන්න නියමිත දුරකථන සඳහා මෙම Dual Sim පහසුකම ලබා දීමට කටයුතු කෙරෙනු ඇති බවයි කියවෙන්නේ.