Instragram Whatsapp FB Messenger එකට එකතු වෙයි

2019-01-28


   Facebook නිර්මාතෘ Mark Sukerberg ගේ අදහසකට අනුව  instagram , whatsapp, සහ messenger සියල්ල එකට එකතු කරන්න ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා.

   මේ අනුව Facebook ගිණුමක් නැතත් whatsapp  භාවිතා කරන්නෙක්ට facebook  ගිණුමක්  ඇතත් whatsapp භාවිත නොකරන්නෙකුට පණිවිඩ යැවිය හැකි වනු ඇත.

   පණිවිඩ යැවීම එකට  ක්‍රියාත්මක වුවත් තවදුරටත් මෙම Apps වෙනවෙනම ක්‍රියාත්මක වේවි.