whatsapp අලුත් වෙන ලකුණු

2019-07-22


   Whatsapp කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට නුහුරු දෙයක් නෙමෙයි. Whatsapp හි නිර්මාණකරුවන් මේ දිනවල නව පහසුකම් රැසක් භාවිතාකරන්නන් වෙත ලබා දීමට කටයුතු කරමින් ඉන්නවා. මේ Features පරික්ෂා කරනු ලබන විශේෂඥයන් කියන්නේ whatsapp වෙත එක්වීමට නියමිත නවතම පහසුකම් හරහා වැරදි Voice Message යැවීමෙන් සිද්ධ වන අපහසුතාවය මග හැරෙන බවයි. ඒ අනුව ඉදිරියේදී whatsapp හරහා හඬ පට , පින්තූර හා වීඩියෝ යැවීමේදී එය යවන්න කලින් preview කර බැලීමේ අවස්තාව උදා වනු ඇති.