අනුෂා දමයන්ති සමඟින් නිලන්ති ඩයස්

මෙවර තකට තක වැඩසටහනට අපි ආරාධනා කලේ නර්තනය එක හා සමාන දස්කම් දක්වන රංගන ශිල්පිනියන් දෙදෙනෙකුට. අපි බලමු ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැහුණම මොන වගේ දේවල් ගැනද කතා බහ කරන්නේ කියලා.