Rhythm World රස්තියාදුව - Episode 01

ගෝල්ෆේස් ක්‍රීඩාංගනය කියන්නේ අපි හැමෝම යන එන තැනක් ඉතින් Rhythm world අපි අපේ රස්තියාදුව පටන් ගත්තේ මෙතනින්. අපි දන්නා තැන්වල නොදන්නා කතාව දැනගන්න දිගටම Rhythm World රස්තියාදුවත් එක්ක එකතු වෙන්න.